tag:blogger.com,1999:blog-7297866644691780036.post5848783852717819887..comments2023-03-26T02:55:23.999-07:00Comments on Ali Wanguwa: කුණු දේශපාලනයේ සිට ආර්ථිකය දක්වා අනුන්ගේ පව් ගෙවීමAli Wanguwahttp://www.blogger.com/profile/17207664325407787115noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-7297866644691780036.post-10653110926610474412017-04-17T01:35:00.703-07:002017-04-17T01:35:00.703-07:00මේ කථා පැත්තක තියල 'හෙල්පිං මීතොටමුල්ල' කි...මේ කථා පැත්තක තියල 'හෙල්පිං මීතොටමුල්ල' කියල අක්කගෙ නමින් අකවුන්ට් එකක් දාගෙන කීයක් හරි හොයාගනිමු. ඔය මැරිච්ච ගෙවල් කැඩිච්ච වුන්ට හෙන ගැහුවත් මොකද? ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-7297866644691780036.post-82165567339793003322017-04-16T23:59:54.747-07:002017-04-16T23:59:54.747-07:00රනිල්ගේ පිට කහන්න ලියපු එකක්.
ඕනෙම පාලකයෙකුට කර ග...රනිල්ගේ පිට කහන්න ලියපු එකක්.
ඕනෙම පාලකයෙකුට කර ගහන්න වෙන්නේ අනුන්ගෙ පව් වලට තමයි. මහින්ද රටේ පාලනය බාර ගන්නකොට තිබ්බෙත් අනුන්ගේ පව් කන්දක් තමයි. තිස් වසරක් ඇදි ඇදී ගිය යුද්ධය, විදුලිබල අර්බුදය, අබලන් මාර්ග පද්ධතිය, රට පුරා තිබ්බ පැලවෙන මුල් ගල්. යුද්ධෙ ඉවරවෙනකම් කිසිම සංවර්ධන කටයුත්තක් කරන්න බැරි පරාජික මානසිකත්වය...මේ ඔක්කොම අනුන්ගෙ පව් තමයි.
හැබැයි මහින්ද, රනිල් වගේ නහයෙන් අඬ අඬ හිටියේ නෑ. අනුන්ගේ පව් වලට කර ගැහුවා.
ඔයාලගේ තර්ක වලට අනුව රනිල්ට රට දියුණු කරන්නනම් ලැබෙන්නේ ඕනේ....ණය නැති මූලික යටිතල ප්රශ්ණ ඔක්කොම විසඳිච්ච රටක්.

තව අලි බොරුවක් තමයි, මීතොටමුල්ලේ කුණු දාන්න පටන්ගත්තේ ගෝඨා කියන එක. මීතොට මුල්ලේ කුණුදාන්න පටන් ගත්තේ, කොලඹ නගරසභාව මගින්. ඒ ගෝඨා නාගරික සංවර්ධන අධිකාරියබාර ගන්න කාලෙකට පෙර.
තමන්ගේ කුණු ප්රශ්ණය විසඳ ගන්න කොලබ මහනගර සභාව කරල තියෙන්නේ මොනවද කියලත් හොයල බලල ලියන්න. අවුරුදු 56 කොලඹ නගර සභාව පවතින්නේ එජාප පාලනය යටතේ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7297866644691780036.post-38190677941981745492017-04-16T23:32:10.907-07:002017-04-16T23:32:10.907-07:00nedakin .. me ranila honda mala gewal wala nidi m...nedakin .. me ranila honda mala gewal wala nidi maranna.. nidi maraka ewunta athal denna meka patatn gaththoth mekata honda illumak thiyeweeරන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-7297866644691780036.post-49878404057571748102017-04-16T23:21:14.328-07:002017-04-16T23:21:14.328-07:00මේකට පහුගිය ආණ්ඩුවට වරද පටවල වැඩක් නැහැ. මොකද ඒ ආණ...මේකට පහුගිය ආණ්ඩුවට වරද පටවල වැඩක් නැහැ. මොකද ඒ ආණ්ඩුවේම හිටි කෙනෙක් තමයි දැන් ජනපති.

මේ ආණ්ඩුව අවුරුදු දෙකක් තිස්සෙ අඩුමා තරමේ මිනිස්සුන්ට ආර්ථික අතින් දැනෙන්නවත් දෙයක් කරල නැහැ.

පහුගිය ආණ්ඩුව තිබුනානම් හොඳයි කියල හිතෙන්නෙ මෙන්න මේ වෙලාවට තමයි හිටං.!
ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-7297866644691780036.post-214157249117811722017-04-16T20:44:24.240-07:002017-04-16T20:44:24.240-07:00++++++++ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com